Samanala Kande Sulagin Musuvi

Kanishka Jayasinghe

2 fans

Kanishka Jayasinghe


62 
#3

 Become A Better Singer In Only 30 Days, With Easy Video Lessons!

සමනල කන්දේ සුළගේ මුසුවී…

සමනල කන්දේ සුළගේ මුසුවී                                        
සුපුරුදු සුවදක් ආවේ                                                      
සසරේ සුවදද ඒ අවේ
සමනලියක් නොවැ මා දුටුවේ…//

සමනල ගිරි හිස පිස එන මදනල
ගත සිත සනසන්නේ
සදුන් කපුරු සත් පියුමන් අරගෙන
ඔබ මා වෙත පිය නැගුවේ…

සමනල කන්දේ සුළගේ මුසුවී                                        
සුපුරුදු සුවදක් ආවේ                                                      
සසරේ සුවදද ඒ අවේ
සමනලියක් නොවැ මා දුටුවේ…//

සැම මුව රැව්දෙන බැති ගී ගැයුමක්
දස අත පැතිරෙන්නේ...
සිහින් සිනා පා මුල් යුගලක් ඔබ මා අත
හිමිහිට තැබුවේ...

සසරේ පැතුමන් ඉටු වුවා
ඔබ මාගේමයි මට දැනුනා...

සමනල කන්දේ සුළගේ මුසුවී
සුපුරුදු සුවදක් ආවේ
සසරේ සුවදයි ඒ අවේ
සමනලියක් නොවැ මා දුටුවේ…

 The easy, fast & fun way to learn how to sing: 30DaySinger.com

 

Written by: Kanishka Jayasinghe

Submitted by acronimous on January 22, 2020

Discuss these Samanala Kande Sulagin Musuvi Lyrics with the community:

0 Comments

    Translation

    Translate these lyrics to another language:

    Select another language:

    • - Select -
    • 简体中文 (Chinese - Simplified)
    • 繁體中文 (Chinese - Traditional)
    • Español (Spanish)
    • Esperanto (Esperanto)
    • 日本語 (Japanese)
    • Português (Portuguese)
    • Deutsch (German)
    • العربية (Arabic)
    • Français (French)
    • Русский (Russian)
    • ಕನ್ನಡ (Kannada)
    • 한국어 (Korean)
    • עברית (Hebrew)
    • Gaeilge (Irish)
    • Українська (Ukrainian)
    • اردو (Urdu)
    • Magyar (Hungarian)
    • मानक हिन्दी (Hindi)
    • Indonesia (Indonesian)
    • Italiano (Italian)
    • தமிழ் (Tamil)
    • Türkçe (Turkish)
    • తెలుగు (Telugu)
    • ภาษาไทย (Thai)
    • Tiếng Việt (Vietnamese)
    • Čeština (Czech)
    • Polski (Polish)
    • Bahasa Indonesia (Indonesian)
    • Românește (Romanian)
    • Nederlands (Dutch)
    • Ελληνικά (Greek)
    • Latinum (Latin)
    • Svenska (Swedish)
    • Dansk (Danish)
    • Suomi (Finnish)
    • فارسی (Persian)
    • ייִדיש (Yiddish)
    • հայերեն (Armenian)
    • Norsk (Norwegian)
    • English (English)

    Citation

    Use the citation below to add these lyrics to your bibliography:

    Style:MLAChicagoAPA

    "Samanala Kande Sulagin Musuvi Lyrics." Lyrics.com. STANDS4 LLC, 2024. Web. 23 Apr. 2024. <https://www.lyrics.com/sublyric/70697/Kanishka+Jayasinghe/Samanala+Kande+Sulagin+Musuvi>.

    We need you!

    Help build the largest human-edited lyrics collection on the web!

    Watch the song video

    Samanala Kande Sulagin Musuvi

    1,345
    20     0

    Browse Lyrics.com

    Quiz

    Are you a music master?

    »
    The real name of Bruno Mars is?
    A Bruno Gene Hernández
    B Peter Diego Hernández
    C Peter Gene Hernández
    D Bruno Esteban Diaz

    Free, no signup required:

    Add to Chrome

    Get instant explanation for any lyrics that hits you anywhere on the web!

    Free, no signup required:

    Add to Firefox

    Get instant explanation for any acronym or abbreviation that hits you anywhere on the web!